Techkatha

Techkatha


Latest Episodes

EP234: Speed up your ADSL!
June 06, 2020

PWA (progressive web applications), හැකින්ටොෂ් ගොඩනඟන්නේ කෙසේද, Video සම්මන්ත්‍රණ සේවාදායකයක් ස්වයං සත්කාරකත්වය සැපයීම, Power Line data, DIY නිවාස ආරක්ෂක පද්ධතිය, HDD vs SSD ජීවිත කාලය, රවුටරයේ දත්ත භාවිතය අධීක්ෂණය කිරීම,

EP233: Life of an Influencer Ft. Nilee
June 04, 2020

අද අපි Nilee Gamage සමඟ කතා කළේ, influencer කෙනෙක් වන්නේ කෙසේද, influencer කෙනෙක්ගේ ජීවිතය සහ දේවල්වල අඳුරු පැත්ත ගැනය. Download MP3 or Torrent

EP232: You Have Been Hacked!
May 28, 2020

දිගු කාලීන දත්ත ගබඩා කිරීම, facebook භාවිතා කරන්නන්ට හිරිහැර කිරීම, web hosting ගිණුමක් තෝරා ගැනීම, SLT හැක් කළාද?, AMOLED Display විශ්වසනීයත්වය පිළිබඳ ගැටළුව, HDD data recovery, 2.5 “HDD HDD 3.5” අතර වෙනස,

EP231: Save Internet Data!
May 21, 2020

Google Drive, Dropbox ආදේශක, SSH Tunneling ගැන, Internet data බාවිතය අඩුකිරීම. Game streaming වැඩකරන ආකාරය, TLS 1.3 හා SSL ගැන, Magento security, Surge/අකුණුවලින් ආරක්ෂාවීම, RDP Port hacking, Face ID හා mask… තවත් බොහෝ දේවල්. Download MP3 or Torrent

EP230: Privacy is a Joke!
May 14, 2020

සමාගමකට VPN, සමාගමක IT infrastructure කළමනාකරණය, ලංකාවේ privacy?, Smart ID ලංකාවට, Raspberry Pi එකක programing කිරීම, Woocommerce වලට payment gateway, government security. Download MP3 or Torrent

EP229: Get Rich with Online Jobs!
May 08, 2020

Apple Mac හාඩ්වෙයාර් මත Linux ධාවනය කිරීම, Desktop operating system එකක් ලෙස Linux භාවිතය, program language එකක් හෝ framework එකක් project එකකට තෝරා ගන්නා විදිය, Amplifire එකක හම් සද්දයක් එන්නෙ ඇයි?, USB boot නැති විට කරන්නේ මොකක්ද?,

EP228: Buy Local, OTP Hacked!
April 30, 2020

OTP From Dialog Numbers, Why Buy Local, ටෙක්කතා Team එකේ කට්ටිය අහන Podcast, Phpද? NodeJSද? සහ Javaද? Pythonද?, Serverless computing Download MP3 or Torrent

EP227: Apple Hacked!
April 23, 2020

Techkatha EP227: Apple Hacked, Video Meeting Software, IoT and Security, Web Scraping, Cheap TV, SpaceX Starlink, and more… Download MP3 or Torrent

EP226: Intel Sucks!
April 16, 2020

Download MP3 or Torrent

EP225: know-IT-all
April 09, 2020

Download MP3 or Torrent